XStream.lk

The Legend of Kitchen Soldier

HD 2026

The Legend of Kitchen Soldier

9.0

ජීවිතේ කියන සෙල්ලම ඇතුළේ අපි හැමෝටම තෝරාගැනීම් ගොඩක් තියෙන අභියෝග (quests) වලට මුහුණ දෙන්න වෙනවා. කටුක ඇත්තෙන් පැනලා යන්න හිතාගෙන ආමි එකට බැඳෙන කන්ග් සොන්ග්-ජේට (Kang Seong-Jae), දවසක් හදිසියේම හමුදා කෝකියෙක් වෙන්න කියලා පෙන්වන අද්භූත ‘Quest’ ස්ක්‍රීන් එකක් පේන්න ගන්නවා. එයා එකින් එක ඒ quest පාස් කරද්දී, කෑම්ප් එකේ හැංගිලා තියෙන රහස් වගේම එයාගේ තාත්තගේ මරණයට සම්බන්ධ දේවලුත් ටිකින් ටික එළියට එන්න පටන් ගන්නවා. තමන්ගේ තාත්තා නැති වුණාට පස්සේ ඇත්ත ලෝකෙන් පැනලා යන්න ආමි එකට බැඳෙන කන්ග් සොන්ග්-ජේට, ටික කාලෙකින්ම “උද්දච්ඡ සොල්දාදුවෙක්” කියන නම වැටෙනවා. ඒත් එක සැරේටම එයාගෙ ඉස්සරහ මතු වුණ අර අද්භූත Army Cook Quest ස්ක්‍රීන් එක විසින් නියම කරන ඒ අභියෝග භාරගන්න එයා, “සූපවේදියාගේ ඇස” (Eyes of the Chef) අවදි කරගෙන කෑම්ප් එකේ ඉන්න දක්ෂම කෝකියා බවට පත් වෙනවා. මේ quest එකින් එක ඉවර කරද්දී, හමුදාව ඇතුළේ තියෙන දූෂිත ජාලයක් ගැන හොයාගන්නත් සොන්ග්-ජේට පුළුවන් වෙනවා. ගන්ග්රිම් (Gangrim) කෑම්ප් එකේ සීනියර් සැරයන් කෙනෙක් වෙන යුන් දොන්ග්-හ්යුන් (Yun Dong-Hyun) කියන්නේ, මෙලෝ රහක් නැති කෑම හදන, හැබැයි සොන්ග්-ජේ එන්න කලින් කෑම්ප් එකේ හොඳම කෝකියා කියල නම් දරාපු, රස ගැන කිසිම හැඟීමක් නැති හමුදා කෝකියෙක් විදිහට ප්‍රසිද්ධ කෙනෙක්. ආමි එකෙන් අයින් වෙලා යනකන් දවස් ගනිමින් හිටපු එයාගේ සාමකාමී දවස් ටික, සොන්ග්-ජේගේ පැමිණීමත් එක්කම අවුල් වෙලා යනවා. වදයක් කියලා හිතුනත් එයාව මඟහරින්න බැරි වෙන නිසා, අකමැත්තෙන් වුණත් සොං ජේට එයාගේ quest ටික පාස් කරගන්න උදව් කරන්න දොන්ග්-හ්‍යුන්ට සිද්ධ වෙනවා. එයාල මේක කරන් යන් අභියෝග වගේම ගොඩක් විනෝදකාමී ගමනත් එක්ක ඔයාලටත් එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මං එහෙනම් මීට වඩා හෑලි කියවන්න යන්නෙ නෑ. එහෙනම් Guys… Happy Watching!!!

Country
Genre
Released
11 May, 2026
0 comments
Log in to comment !

No comments yet!

Episode 1

Season 1 Episode 1

Episode 2

Season 1 Episode 2

Episode 3

Season 1 Episode 3

Episode 4

Season 1 Episode 4

Episode 5

Season 1 Episode 5

Episode 6

Season 1 Episode 6

Episode 7

Season 1 Episode 7

Episode 8

Season 1 Episode 8

Episode 9

Season 1 Episode 9

Episode 10

Season 1 Episode 10

Episode 11

Season 1 Episode 11

Episode 12

Season 1 Episode 12

Recommended For You

Phantom Lawyer
2026

Phantom Lawyer

Drama TV Show
Perfect Crown
2026

Perfect Crown

Comedy TV Show
Sold Out on You
2026

Sold Out on You

Comedy TV Show
My Royal Nemesis
2026

My Royal Nemesis

Drama TV Show
The Scarecrow
2026

The Scarecrow

Crime TV Show
In Your Radiant Season
2026

In Your Radiant Season

Mystery TV Show
Daredevil: Born Again
2025

Daredevil: Born Again

Drama TV Show
Bloodhounds
2023

Bloodhounds

Drama TV Show