XStream.lk

The Scarecrow

HD 2026

The Scarecrow

9.0

ආයුබෝවන් හැමෝටම! ඔන්න ඉතින් සුපුරුදු විදිහටම අදත් මම ආවා ඔයාලව කුතුහලයේ උපරිමයටම ගෙනියන්න පුළුවන් තවත් සුපිරිම කතාමාලාවක් අරගෙන. මේක තමයි “The Scarecrow”. කොරියානු භාෂාවෙන් ‘Heosuabi’ (හොසුවාබි) කියන නමින් හඳුන්වන මේ කතාව, මේ අප්‍රේල් මාසේ අලුතෙන්ම නිකුත් වුණු කතාමාලා අතරින් ප්‍රේක්ෂක අවධානය ඉහළින්ම දිනාගත්ත නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. Crime, Mystery, සහ Thriller කියන කාණ්ඩයන් නියෝජනය කරන මේ ඩ්‍රාමා එක, අප්‍රේල් 20 වෙනිදා ඉඳන් ENA සහ Genie TV හරහා විකාශය ආරම්භ කළා. කොටස් 12කින් යුත් මේ කතාමාලාව, පටන් ගත්ත මොහොතේ ඉඳන් කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.කන්ග් තේ-ජූ කියන්නේ හොඳ ඉවක් තියෙන, හැබැයි තරමක් ආඩම්බරකාර රහස් පරීක්ෂකයෙක්. යම් අවාසනාවන්ත සිදුවීමක් නිසා මෙයාගේ තනතුර පහත දාලා, එයාව ආපහු එයාගේ උපන් ගම වෙන ‘කන්ග්සොන්ග්’ වලට මාරු කරලා යවනවා. තමන්ගේ නැතිවුණු කීර්ති නාමය කොහොම හරි ආයෙත් ලබාගන්න හිතාගෙන ඉන්න තේ-ජූට, ගමට ආපු ගමන්ම පරණ දාම ඝාතන නඩුවක් භාරගන්න සිද්ධ වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ අභිරහස් නඩුව විසඳන්න මෙයාට තනියම බැහැ. තේ-ජූට සිද්ධ වෙනවා තමන්ගේ පරණ හතුරෙක් වෙන, ප්‍රභූ රජයේ නීතිඥයෙක් චා සි-යොන්ග් එක්ක එකතු වෙලා වැඩ කරන්න. හිතන්නකො පරණ වෛරක්කාරයෝ දෙන්නෙක්ට එකම නඩුවක් වෙනුවෙන් එකට වැඩ කරන්න වුණහම කොහොම තියේවිද කියලා? තමන්ගේ පෞද්ගලික තරහවල් පැත්තකින් තියලා, මේ දාම ඝාතකයා කවුද කියලා හොයාගන්න මේ දෙන්නට පුළුවන් වෙයිද? ❓ තමන්ගේ තනතුරයි නම්බුවයි බේරගන්න තේ-ජූට මේ ඝාතකයාව අල්ලගන්න පුළුවන් වෙයිද? ❓ පරණ හතුරෝ දෙන්නට තමන්ගේ තරහව අමතක කරලා එකට වැඩ කරන්න පුළුවන් වෙයිද? ❓ ගමේ හැංගිලා ඉන්න මේ දරුණු දාම ඝාතකයා කවුද? මේ ප්‍රශ්න ටික ඔයාලටම ඉතුරු කරමින්, මම අදට සමුගන්නවා. උපසිරැසියත් එක්ක කතාව බලලම මේ අභිරහස විසඳගන්නකෝ. මම ප්‍රමුඛ විශ්වජිත්.

Country
Released
20 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Tae Joo’s Comeback To Kangseong

Season 1 Episode 1

Female Reporter In Police Operation

Season 1 Episode 2

The Emergence Of New Victim

Season 1 Episode 3

The Doubt Toward Gi Beom

Season 1 Episode 4

Gi Beom’s Missing

Season 1 Episode 5

The Handbag That Leads To A Suspicious Man

Season 1 Episode 6

Another Suspect

Season 1 Episode 7

Soon-young's Disappearance

Season 1 Episode 8

Episode 9

Season 1 Episode 9

Episode 10

Season 1 Episode 10

Episode 11

Season 1 Episode 11

Episode 12

Season 1 Episode 12

Recommended For You

Daredevil: Born Again
2025

Daredevil: Born Again

Drama TV Show
Bloodhounds
2023

Bloodhounds

Drama TV Show
Gold Land
2026

Gold Land

Drama TV Show
Kaptaan
2026

Kaptaan

Crime TV Show
A Good Girl's Guide to Murder
2024

A Good Girl's Guide to Murder

Crime TV Show
M.I.A.
2026

M.I.A.

Crime TV Show
Phantom Lawyer
2026

Phantom Lawyer

Drama TV Show
Perfect Crown
2026

Perfect Crown

Comedy TV Show