XStream.lk

The Super Mario Galaxy Movie

HD 98 min 2026

The Super Mario Galaxy Movie

6.7

හායි යාළුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ අපි හැමෝම ඇඟිලි ගැන ගැන බලන් හිටපු, අභ්‍යවකාශයේ සිද්ධ වෙන මාරම ලස්සන ඇනිමේෂන් මූවී එකක්. 2023 දී ආපු “The Super Mario Bros. Movie” එක බලපු අයට මතක ඇතිනේ ඒක කොයි තරම් ලස්සන එකක්ද කියලා. අන්න ඒකේ දෙවනි කොටස විදිහට තමයි Nintendo සහ Illumination එකතුවෙලා මේ The Super Mario Galaxy Movie එක අපිට අරන් එන්නේ. මොකක්ද මේකේ වෙන්නේ! කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක විදිහට. රොසලිනා (Rosalina) කුමාරිකාව එයාගේ පුංචි තරු දරුවෝ ටිකත් එක්ක ලස්සන කතාවක් කියව කියව ඉන්නවා. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. එකපාරටම හෙණ ගහනවා වගේ ලොකු සද්දයක් ඇහෙනවා. රොසලිනා එළියට ගිහින් බලද්දී දකින්නේ මහා විසාල රොබෝ කෙනෙක් එනවා! ඒ රොබෝ ඇතුළේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, බවුසර්ගේ පුතා බවුසර් ජූනියර් (Bowser Jr.). එයා එන්නේ රොසලිනාව පැහැරගෙන යන්න. කොහොමහරි ඔය අස්සේ එක පුංචි තරු දරුවෙක් බොහොම අමාරුවෙන් පැනගෙන ඇවිත් පීච් කුමාරිකාවට මේ විපත්තිය ගැන කියනවා. ඉතින් රොසලිනාව බේරගන්න පීච්, මාරියෝ සහ ලුයිජි සෙට් එක වෙනත් ගැලැක්සියකට (Galaxy) යනවා එතනින් එහාට වෙනි සුපිරි දේවල් දැන් ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා ෆිල්ම් එකේ පසුබිම Aaron Horvath සහ Michael Jelenic තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. හඬ දායකත්වයෙන් අපේ පරණ සෙට් එකම ඉන්නවා: Chris Pratt – මාරියෝ Anya Taylor-Joy – පීච් Charlie Day – ලුයිජි Jack Black – බවුසර්අලුතින්ම Brie Larson සහ Donald Glover වගේ සුපිරි නළු නිළියනුත් මේකට එකතු වෙලා ඉන්නවා. තාක්ෂණික තොරතුරු නිෂ්පාදනය: Illumination සහ Nintendo වියදම: ඩොලර් මිලියන 110 (පට්ට බජට් එකක්!) ධාවන කාලය: විනාඩි 98 සංගීතය: Brian Tyler IMDB අගය: 6.5 / 10 පොඩි මතක් කිරීමක්: ෆිල්ම් එක ඉවර වුණාම යන “Credits” ටික ඉවර වෙනකම්ම බලන්න. මොකද පස්සේ බලන්න වටින දර්ශන කිහිපයක්ම (Post-credit scenes) මේකේ අන්තිමට තියෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම මුණගැසෙමු. ඔයාලා හැමෝටම ජය වේවා! සිංහල උපසිරැසි ගැන්වීම: අශේන් ගගනක (Ashen Gaganaka)

Country
Released
01 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Project Hail Mary
157 min 2026

Project Hail Mary

Science Fiction Movie
Hoppers
105 min 2026

Hoppers

Adventure Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie
The Lightning Code
88 min 2025

The Lightning Code

Action Movie