XStream.lk

Badland Hunters

HD 107 min 2024

Badland Hunters

6.7

දරුණු භූමිකම්පාවකින් මුළු සෝල් නුවරම නීතියක් නැති, විනාශ වූ මුඩුබිමක් බවට පත් වෙනවා. මේ අඳුරු පරිසරය ඇතුළේ තමයි අපිට Badland Hunters (2024) චිත්‍රපටිය මුණගැහෙන්නේ. මේකෙ තියෙන අමුම අමු ‘Mass’ ගතිය දකිද්දි, අපේ දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රබල වීරයෝ මතක් වෙනවා වගේම, මේ වේගවත් සටන් ජවනිකා social media edits වලට, සහ Reels වලට කියාපු බඩු. කතාව ගෙතෙන්නේ Nam-san (Don Lee) කියන නිර්භීත දඩයක්කාරයා වටා. පිස්සු දොස්තරවරයෙක් වෙන Yang Gi-su (Lee Hee-jun) විසින් අහිංසක යොවුන් වියේ පසුවන Su-na (Roh Jeong-eui) ව පැහැරගන්නවා . ඇයව බේරාගැනීම සඳහා Nam-san කරන මාරාන්තික මෙහෙයුම තමයි මේ පැය 1යි විනාඩි 47ක ධාවන කාලය පුරාවටම දිගහැරෙන්නේ .

Country
Released
26 Jan, 2024
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie