සුබ දවසක් හැමෝටම! අද මම උපසිරැසි අරගෙන ආව Toaster(2026) කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල black comedy thriller චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vivek Daschaudary විසින්. Rajkummar Rao වගේම Sanya Malhotra ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා. කතාව පැත්‍තට ගියොත් රමාකාන්ත් කියන්නෙ හරිම ලෝභ මනුස්සයෙක්, මෙයා කසාදෙකට තෑගි දුන්න ටෝස්ටරයක් ආයෙ ඉල්ලන්න ගිහින් වෙන ජරමරයක් ගැන තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ. ඉතින් මුල ඉදලා ඉවරවෙනකන්ම ආතල් එකේ බලන්න පුලුවන් මේ සුපිරි ෆිල්ම් එක හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා! හැමෝටම බුදු සරණයි!