XStream.lk

Avatar: Fire and Ash

HD 198 min 2025

Avatar: Fire and Ash

7.4

මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් ටික දවසක් උනා.. එත් අරන් එන්න පමා උනා. මේක අපේ චිත්‍රපටි ගොන්නේ තියෙන්නම ඕනි චිත්‍රපටියක් නිසා පමා වෙලා හරි කරලා අරන් ආවා.. පැය 3යි විනාඩි 18ක් පුරා දිවෙන මේ දැවැන්ත සිනමා නිර්මාණයේ පිරිවැයම ඩොලර් මිලියන 350 ක් වෙනවා. ඒ වගේ වියදමක් දාලා හදපු මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඩොලර් බිලියන 1.4 කට වඩා උපයාගන්නට මේ වෙද්දි සමත් වී තිබෙනවා. සුපුරුදු පරිදි Sam Worthington, Zoe Saldaña,Sigourney Weaver,Stephen Lang,Kate Winslet යන දැවැන්ත රංගන ශිල්පීන්ගේ දායකත්වය පළමු දෙවැනි චිත්‍රපටි වල වෙන්ම ලැබි තිබෙනවා.. මේක බලන්න කලින් කලින් චිත්‍රපටි දෙකම බලලා ඉන්න ඕනි කියන එක මතක් කරන්න ඕනි වෙන එකක් නැහැ. මොකද අනිවාර්යෙන්ම ඒක බලලා ඇති නිසා… දෙවැනි චිත්‍රපටිය අවසානයේ තමන්ගේ වැඩිමහල් පුතාගේ ඛේදනීය වියෝවෙන් පස්සේ ජේක් සලී සහ නෙයිටිරි ඉන්නේ දැඩි මානසික කඩාවැටීමක. ඒත් සොබාදහම ඔවුන්ට විවේකයක් දෙන්නේ නැහැ. මේ පාර ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ පෘථිවියෙන් ආවා මිනිස්සුන්ට නෙමෙයි, පණ්ඩෝරාවේම වෙසෙන බල ලෝභී, දරුණු Na’vi ගෝත්‍රයකට. අනුකම්පාව කියන වචනයවත් අහලා නැති ‘වරැන්ග්’ ගේ නායකත්වයෙන් එන මේ Ash People නිසා ජේක්ගේ පවුලට විතරක් නෙවෙයි, මුළු පණ්ඩෝරාවේම ඉන්න හැමෝම වෙනුවෙන් සටන් වදින්න සිද්ධ වෙනවා. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Country
Released
17 Dec, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Project Hail Mary
157 min 2026

Project Hail Mary

Science Fiction Movie
Hoppers
105 min 2026

Hoppers

Adventure Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie
The Lightning Code
88 min 2025

The Lightning Code

Action Movie