XStream.lk

Phantom Lawyer

HD 2026

Phantom Lawyer

7.3

මේ ලස්සන කතාව ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් ඉමෝශනල් වගේම ඇඩ්වෙන්චරස් කතාවක්. මේකෙ තියෙන්නෙ අහම්බෙන් සිද්ධවෙන සිද්ධියක් නිසා භූතයන්ව ඇහෙන සහ පෙනෙන නීතීඥවරයෙක් වුණ ශින් ඊ-රන්ග් (ඒ වගේම සමහර වෙලාවට ඒ භූතයන්ට ඊ-රන්ග්ගෙ ඇඟට ආවේශ වෙන්නත් පුළුවන්) සහ ගොඩක් දක්ෂ කිසිම නඩුවක් පරාද වෙලා නැතුව හිටපු හන් නා-යුන් කියන නීතීඥවරිය එකතු වෙලා අසාධාරණයන්ට ලක් වෙලා මිය යන්න වුණු භූතයන්ගෙ පරීක්ෂණ වලට උදවු වෙලා එයාලට නීතියෙන් වගේම මානසිකවත් උදවු කරන කතාවක්. ශින් ඊ-රන්ග් කියන්නෙ මුලින් ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගෙන නීතීඥ බලපත්‍රය ගත්තත් කිසිම නීති ආයතනයකින් වැඩට ගත්තෙ නැති අඳුරු අතීතයකින් බැට කන නීතීඥයෙක්. මේ නිසා අන්තිමට එයා තීරණය කරනවා එයාගෙම නීති කාර්‍යාලයක් විවෘත කරන්න. හැබැයි එයා නොදැනුවත්ව එයාගෙ කාර්‍යාලය වෙනුවෙන් ගන්නෙ ඊට කලින් යකැදුරු නිවාසයක් තිබුණ තැනක්. එතනදි වෙන අහඹු සිද්ධියක් නිසා එයාට භූතයොන්ව පේන්න, ඇහෙන්න ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට ඒ භූතයො මෙයාගෙ ඇඟට ආවේශ පවා වෙනවා. එයා කොහොම වුණත් ගොඩක් හිත උණු වෙන කෙනෙක් නිසා ඒ හැම භූතයෙක්ටම උදවු කරනවා. කොහොම හරි මේ අමුතු බලය නිසා මරු මරු, අමුතු, අත්භූත, ත්‍රාසජනක දේවල් ගොඩකට එයාට මුහුණ දෙන්න වෙනවා ඒවා කතාව බලලම දැනගන්නකෝ. අනික් අතට හන් නා-යුන් කියන්නේ අති දක්ෂ කිසිම නඩුවක් පරාද නොවී හිටපු, දිනන එක එයාගෙ එකම අභිලාශය කරගත්තු, දිනන එක වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ලෑස්ති නීතීඥවරියක්. හැබැයි අහම්බෙන් එයාගෙ ජීවිතේ ඊ-රන්ග්ගෙ ජීවිතේ එක්ක ගැට ගැහුනට පස්සෙ ඊ-රන්ග් මුහුණ දෙන අමුතු සිදුවීම් වල කොටස් කාරියක් වෙන්න එයාටත් සිද්ධ වෙනවා. මුලින් මේ ඊ-රන්ග්ට භූතයො පේනව කියන දේ එයා පිළි නොගත්තත් පස්සෙ ටිකෙන් ටික ඒකෙ ඇත්ත-නැත්ත තේරුම් ගන්න එයා, එයාගෙ තිබුණ අයිස් වගේ සීතල පෞරුෂයෙන් මිදිලා එයාගෙ හිතේ හැංගිලා තිබ්බ අතීත වේදනාවන් හොඳ කරගන්න ගමන් ඊ-රන්ග් එක්ක එකතු වෙනවා. ඉතින් මේ දෙන්නට සහ එයාලගෙ භූත ක්ලයන්ට්ස්ලට මොන වගේ අභියෝග, කරදර වලට මුහුණ දෙන්න වෙයිද? එයාල ඒවට සාර්ථකව මුහුණ දෙන්නෙ කොහොමද? ඊ-රන්ග් සහ නා-යුන් දෙන්නගෙ අනාගතේ කොයි වගේ වෙන්න නියමිතයිද? මේ හැම ප්‍රශ්ණෙකටම උත්තර ඕනෙ නම් මේ සුපිරි කතාව බලන්නම වෙනවා. මං එහෙනම් මීට වඩා හෑලි කියවන්න යන්නෙ නෑ. එහෙනම් Guys… Happy Watching!!!

Country
Released
13 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

A Haunted Law Office

Season 1 Episode 1

An Unholy Alliance

Season 1 Episode 2

Death Of High School Girl

Season 1 Episode 3

Harmony of the Dead

Season 1 Episode 4

Guilty Or Innocent?

Season 1 Episode 5

New Suspect

Season 1 Episode 6

Na-hyun's Past

Season 1 Episode 7

I-rang Meets So-hyun

Season 1 Episode 8

Na-hyun's Family

Season 1 Episode 9

The Secret Of I-rang's Old Friend

Season 1 Episode 10

Seon-hwa's Past

Season 1 Episode 11

The Missing Child

Season 1 Episode 12

The Truth Revealed

Season 1 Episode 13

The Past Of My Father

Season 1 Episode 14

The Truth Of Gi-jung's Death

Season 1 Episode 15

The Final Confrontation

Season 1 Episode 16

Recommended For You

Perfect Crown
2026

Perfect Crown

Comedy TV Show
Sold Out on You
2026

Sold Out on You

Comedy TV Show
The Legend of Kitchen Soldier
2026

The Legend of Kitchen Soldier

Comedy TV Show
My Royal Nemesis
2026

My Royal Nemesis

Drama TV Show
The Scarecrow
2026

The Scarecrow

Crime TV Show
In Your Radiant Season
2026

In Your Radiant Season

Mystery TV Show
Daredevil: Born Again
2025

Daredevil: Born Again

Drama TV Show
Bloodhounds
2023

Bloodhounds

Drama TV Show