XStream.lk

Twisted

HD 93 min 2026

Twisted

4.4

මේකේ කතාව යන්නේ තමන්ට අයිති නැති නිව්යෝර්ක් වල ඇපාර්ට්මන්ට් හොරට විකුණන කෙල්ලො දෙන්නෙක් වටා. මෙයාලගේ මේ කපටි වැඩේ මරුවට කරගෙන යද්දී, එක ඇපාර්ට්මන්ට් එකක අයිතිකාරයෙක් හම්බවෙනවා පට්ටම අඳුරු රහසක් තියෙන. එයාගෙන් මේක අරන් හොරට වෙන කෙනෙක්ට කුලියට දෙන්න යද්දි වෙන දෙයක් නිසා මුළු සෙල්ලමම අනිත් පැත්තට හැරෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න නම් කතාව බලන්නම වෙනවා ඇත්තටම මේක “Twisted” කියන නමට උපරිම සාධාරණයක් කරන ෆිල්ම් එකක්. චිත්‍රපටය ගැන විස්තර: IMDB අගය : 4.5 අධ්‍යක්ෂණය (Director): Darren Lynn Bousman රචනය (Writers): Jonathan Bernstein සහ James Greer ප්‍රධාන නළු නිළියන් (Cast): Djimon Hounsou, Lauren LaVera (මේ දෙන්නාගේ රංගනය නම් සුපිරි!) අන්තිමට කියන්න තියෙන්නේ, අපේ සිනෙරු අඩවිය තවත් අවුරුදු ගණනාවක් මේ වගේම පට්ට විදිහට ඉස්සරහට යන්න කියලා මම සුබ පතනවා. ඒ වගේම මට මේ අවස්ථාව දුන්න උචිනි අක්කාටත් ගොඩක් ස්තූතියි! ඔයාලගේ අදහස් (Comments) පල්ලෙහින් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා…

Country
Released
06 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Re/Member
103 min 2022

Re/Member

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie
Kuntilanak 2
100 min 2019

Kuntilanak 2

Horror Movie