කොහොම ඉතින් ඔන්න එහෙනම් අදත් මන් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් හරි අපූරු කතාවක්…. මේ කතාව ගලාගෙන යන්නේ එක පුංචි ගැහැණු ළමයෙක් එක්කයි හැබැයි අපිට වගේ නෙමෙයි මේ ගැහැණු ළමයට ” අම්මා ” කියන චරිතය එක වචනයක් විතරයි මොකද කාවම දාවත් මේ ළමයා තමන්ගේ අම්මගේ රූපය දැකලා නෑ කතාව සම්පූර්ණයෙන්ම කණපිට ගැහෙන්නේ ඔන්න ඔතනිනුයි මේ පුංචි දුවගේ අම්මා කියලා චරිතයක් හිටි හැටියේම කතාවට එකතුවෙනවා… * ඔයාල මොකද හිතන්නේ මේ ඒ ළමයාගේ අම්මද ? * මෙච්චර කල් ගිහිල්ලා ඇයි දැන් ආවේ ? * අම්මා කියාගෙන මේ ගෑනු කෙනා නටන්න හදන නාඩගම මොකක්ද ? මේ කුතුහලය එක්ක මෙන්න මේ ලස්සනම ලස්සන කතාවට 4.2/10 ⭐ IMDB අගයක් ලැබිලා තියෙනවා… එහෙනම් මේ කතාවත් වෙනදා වගේම අදත් රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!