XStream.lk

Crow Satay Supernatural Wealth Ritual

HD 105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

6.0

ඉන්දුනීසියානු හොරර්-කොමඩි (Horror-Comedy) ෆිල්ම් බලන්න ආස අයට මේක නියම තේරීමක්. “Pesugihan” කියන්නේ ඉන්දුනීසියාවේ ඉක්මනින් සල්ලි හොයන්න යක්කුන්ට/භූතයන්ට කන්නලව් කරන කළු මැජික් ක්‍රමයකට. කතාවේ හැටියට යාලුවෝ තුන්දෙනෙක්ට ඉක්මනින් සල්ලි හොයාගන්න ඕනේ වෙනවා (එක්කෙනෙක්ට කසාද බඳින්න ලොකු දෑවැද්දක් දෙන්න තියෙන නිසා). ඉතින් මුන් තුන්දෙනා මහ රෑට විතරක් ඇරලා තියෙන කපුටු මස් වලින් හදන ‘සතේ’ Crow Satay කඩයක් දානවා. මේකට උදව්වට අර කළු මැජික් ක්‍රමයත් පාවිච්චි කරනවා. වැඩේ කියන්නේ මේ කෑම එක කොච්චර රහද කියනවා නම්, අන්තිමේදී භූතයෝ, යක්කු පවා මේ කෑම එකට ඇබ්බැහි වෙනවා! සල්ලි පස්සේ යන මේ යාලුවෝ තුන්දෙනාට මුහුණ දෙන්න වෙන භයානක වගේම විහිලු සහගත සිදුවීම් ටික තමයි මේකේ තියෙන්නේ. බයවෙන ගමන් බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් ෆිල්ම් එකක්.

Country
Genre
Released
13 Nov, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie