කොහොමද යාලුවනේ මං තවත් මිනිමැරුම් පැත්තට බර ෆිලුමක් අරන් ආවා ඒ තමයි Psycho Killer 2026 මේක වෙන් කරලා දුන්න උචිනි අක්කාට මං ස්තූතිවන්ත වෙනවා හරි කතාව ගැන බලමු imdb අගය-4.7/10 අධ්‍යක්ෂණය-Gavin Polone [Georgina campbell,James Preston,Malcom Mcdowell,Logan miller රංගනයෙන් දායක වෙනවා කතාව ගැන පොඩ්ඩක් කියන්නම්-අධිවේගී මාර්ගයේ වාහනයක් යද්දි ඒක පස්සෙන් පොලීස් වාහනයක් ඇවිත් නවත්තනවා ඉතින් පොලිස් නිලධාරියා කියනවා මෙයාට ලයිසන් එහෙම ගන්න කියලා ඔහොම ඉද්දි පොලිස් නිලධාරියාගේ බිරිඳත් ඔතනට එනවා එයත් පොලිස් නිලධාරිනියක් අරයා ලයිසන් ගන්න මුවාවෙන් පොලිස් නිලධාරියාට වෙඩි තියනවා ඉතින් ඊටපස්සේ මොකක්ද බලන්නකෝ වෙන්නේ ආ තව දෙයක් තියෙනවා-මේකේ සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි 18+