XStream.lk

Re/Member

103 min 2022

Re/Member

6.7

කොහොමද ඉතින් යාලුවනේ ඔන්න එහෙනම් වෙනදා වගේම අදත් අරන් ඇවිල්ලා තියෙන්නෙ සුපිරිම සුපිරි කතාවක්…. මේ කතාව පටන් ගන්නේ එක ශාපයක් අවදි වෙනවා ඒ ශාපයෙන් වෙන්නේ ” අපි ළඟම ඉන්න කෙනෙක්ව අපේ ඇස් ඉස්සරහම අතුරුදහන් වෙනවා…ඕන්න ඒ අතුරුදහන් වීම වෙලා පස්සේ දවසේ ඒ කියන්නේ ඒ සිද්දිය අදනම් වුණේ හෙට දිනයේ තියෙන කාලයේ අපිව හිර වෙනවා… එතනින් පටන් හෙටක් කියලා දිනයක් නෑ…මේ ශාපය බිඳින්න නම් අපිට සිද්ද වෙනවා Body search එකක් කරන්න ඒ අතුරුදහන් වුණ කෙනාගේ අවයව හොයන්න…. “ ඉතින් මන් හිතනවා පැහැදිලි කිරීම තේරෙන්න ඇති කියලා…අන්න ඒ කෙනාගේ අවයව හොයාගන්න පුළුවන් වෙයිද…මේ කියන විදිහට එකම කාල රාමුවක් සදහටම ඉන්න වෙයිද…හෙටක් කියලා දවසක් නැත්නම් මොකක්ද ඊළඟට වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා ඔයාට මන් මෙතනින් එහාට කතාව රසිඳින්න බාරකරනවා… ඉතින් මේ කතාව IMDb 4.8/10 අරගන්න සමත් වෙලා තියෙනවා… * අලුත් සබ් ගෙන්න බැරි උනාට සමාවෙන්න ඕන …🫠 මන් ආයෙත් දිගටම ගෙනවා… එහෙනම් තවත් අලුත්ම අලුත් දවසකින් ත්‍රාසය…භීතිය…කුතුහලය එක්වුණු උපසිරැසියකින් හමුවෙමු එතකන් ඔයාල හැමෝම පරිස්සමට ඉන්න…ඔයාල හැමෝටම සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!!!

Country
Released
14 Oct, 2022
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie
Kuntilanak 2
100 min 2019

Kuntilanak 2

Horror Movie