XStream.lk

The Ghost Game

HD 95 min 2025

The Ghost Game

6.7

කතාවෙ ප්‍රධාන චරිතෙ වුණු ජා-යොන් සහ එයාගෙ යාලුවො ටික ඉස්කෝලෙ නිවාඩු කාලෙ ඇතුලෙ YouTube වීඩියෝ තරඟෙකට ඇතුල් වෙනවා. ඒකට හරියන්න හොඳ වයිරල් යන වීඩියෝ එකක් හදලා ඒ තරඟෙන් දිනන එක තමයි එයාලගෙ අරමුණ වෙන්නෙ. එයාලා හදන්න ප්ලෑන් කරන වීඩියෝ එකේ තියෙන්නෙ මැරුණූ අය එක්ක කතා කරන්න පුළුවන් විදිහේ යාතුකර්මයක් ගැන. එයාලා මේ වීඩියෝ එක හදන්න යන්නේ පරණ අතෑරල දාපු ජල පොම්පාගාරයක් තිබ්බ තැනකට. එයාලා ඇත්තටම ඒ යාතු කර්මය කරන්නෙ නැතුව රඟපාලා වීඩියෝ එක හදන්න හිටියත් පස්සෙ එතනට ගියාම එයාලටම හිතෙනවා ඇත්තටම කරල බැලුව නම් හොඳයි කියලා. එතනින් පස්සෙ වෙන දේ ඉතින් ඔයාලා බලලම දැනගන්නකෝ. එහෙනම් Guys… Happy Watching Haunting!!!

Country
Released
26 Feb, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Re/Member
103 min 2022

Re/Member

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie