XStream.lk

The Aryan Papers

HD 86 min 2026

The Aryan Papers

7.0

කතාව දිගහැරෙන්නේ 1942 වසරේ ස්ටුට්ගාර්ට් (Stuttgart) නුවර කේන්ද්‍ර කරගනිමින්. නාසීන් විසින් යුදෙව් ජනතාව අත්අඩංගුවට ගෙන වධ කඳවුරු වෙත යවන සමයක, සිය පවුල අහිමි වූ කුඩා යුදෙව් දරුවන් දෙදෙනෙකු (බෙන්ජමින් සහ ජුඩිත්) දිවි ගලවා ගැනීම සඳහා දරන උත්සාහය මෙහි මූලිකව නිරූපණය වෙනවා. ඔවුන්ට පිහිටට එන්නේ නාසීන්ගේ SS මාස්ටර් රේස් (Master Race) වැඩසටහනට අයත් ගිසෙලා (Gisella) නම් තරුණියයි. ඇය මේ කුඩා දරුවන් දෙදෙනා නාසි සෙබළුන්ගෙන් බේරාගෙන ප්‍රංශ දේශසීමාව වෙත ගෙන යාමේ අවදානම් සහගත ගමනක් ආරම්භ කරනවා. අනෙක් පසින් අපට මුණගැසෙනවා හෙල්ගා (Helga) නම් අතිශය අභිලාෂකාමී තරුණියක්. ඇය Lebensborn වැඩසටහනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඉහළ නිලධාරියෙකු සමඟ එක්වීමට සිහින දකින, නාසි මතවාදයෙන් දැඩිව හිස උදුමවාගත් චරිතයක්. මෙම අන්ත දෙකේ ගැටුම චිත්‍රපටය පුරාවටම දක්නට ලැබෙනවා.

Country
Released
26 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
Balls Up
104 min 2026

Balls Up

Comedy Movie
Project Hail Mary
157 min 2026

Project Hail Mary

Science Fiction Movie
Hoppers
105 min 2026

Hoppers

Adventure Movie
Badland Hunters
107 min 2024

Badland Hunters

Action Movie
Immortal Combat
88 min 2026

Immortal Combat

Action Movie