XStream.lk

P2

HD 98 min 2007

P2

6.2

සාමාන්‍යයෙන් නත්තල් සමය කියන්නේ සතුට, විනෝදය පිරුණු කාලයක්. නමුත්, තමන්ගේ රැකියාවේ වැඩකටයුතු නිසා නත්තල් දා රාත්‍රියෙත් කාර්යාලයේ රැඳෙන්න වුණු යුවතියකට මුහුණ දෙන්න වෙන්නේ කවුරුවත් නොහිතන විදිහේ මරණීය අත්දැකීමකටයි. P2 (2007) චිත්‍රපටය ආරම්භ වෙන්නේ මේ කතා තේමාවෙන්. Angela Bridges (Rachel Nichols) කියන්නේ කාර්යබහුල ව්‍යාපාරික කාන්තාවක්. නත්තල් දා රාත්‍රියේ පවුලේ අයත් එක්ක එකතු වෙන්න හිතාගෙන ඇය කාර්යාලයෙන් පිටත් වෙන්නේ බොහොම ප්‍රමාද වෙලයි. තමන්ගේ වාහනය නවත්වලා තියෙන පාලු භූගත රථ ගාලට යන ඇයට තේරුම් යනවා ඇගේ කාරය පණගැන්වෙන්නේ නැති බව. මේ වෙලාවේ ඇයට උදව්වට එන්නේ එතන ඉන්න ආරක්ෂක නිලධාරියෙක් වන Thomas (Wes Bentley). නමුත් ඇය දන්නේ නැහැ මේ මනුස්සයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ඇය ගැන අසීමිතව වහ වැටුණු මනෝව්‍යාධිකයෙක් (Psychopath) බව!

Country
Released
09 Nov, 2007
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Wrong Turn 2: Dead End
97 min 2007

Wrong Turn 2: Dead End

Horror Movie
Twisted
93 min 2026

Twisted

Horror Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Amaravathiki Aahvanam
141 min 2026

Amaravathiki Aahvanam

Horror Movie
Re/Member
103 min 2022

Re/Member

Horror Movie
Oxygen
100 min 2021

Oxygen

Science Fiction Movie
Crow Satay Supernatural Wealth Ritual
105 min 2025

Crow Satay Supernatural Wealth Ritual

Comedy Movie