XStream.lk

The Bride!

HD 127 min 2026

The Bride!

6.2

2026 අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු, ගොඩක් අයගේ කතාබහට ලක්වුණු ෆිල්ම් එකක් තමයි “The Bride!” කියන්නේ. මේක අපි කවුරුත් අහලා තියෙන පරණ ‘Frankenstein’ කතාවේ අලුත්ම, වගේම ටිකක් පිස්සු හැදෙන විදියේ වර්ෂන් එකක් කිව්වොත් හරි. කෙටි විස්තරයක්: අධ්‍යක්ෂණය: Maggie Gyllenhaal ප්‍රධාන නළු නිළියන්: Christian Bale, Jessie Buckley, Penélope Cruz, Annette Bening, Peter Sarsgaard වර්ගීකරණය: Dark Comedy / Sci-Fi / Romance නිකුත් වූ දිනය: 2026 මාර්තු 6 කතාව පටන් ගන්නේ 1930 ගණන්වල චිකාගෝ නගරයෙන්. අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රකුසා එයාටම කතා කරගන්නේ “ෆ්‍රෑන්ක්” කියලා. මිනිහා ඉන්නේ මාරම පාලුවකින්. ඉතින් ෆ්‍රෑන්ක් හොයාගෙන යනවා Dr. Euphroniusකියන විද්‍යාඥයාව, එයාට ආදරය කරන්න සහකාරියක් හදාගන්න උදව් ඉල්ලගෙන. මේ දෙන්නා එකතුවෙලා මරලා දාලා වළලපු “අයිඩා”කියන තරුණියගේ මළසිරුරක් ගොඩඅරගෙන ඒකට ආයෙත් පණ දෙනවා. පණ ආවට පස්සේ මේ “මනමාලි” ට එයාගේ පරණ මතකයන් මුකුත් නැහැ. හැබැයි එයා නිකම්ම නිකං කීකරු සහකාරියක් වෙන්න කැමති වෙන්නෙත් නැහැ. එතැන් පස්සේ මේ ෆ්‍රෑන්ක් සහ මනමාලි දෙන්නා එකතුවෙලා පොලිසියෙනුත් පැනලා යන ගමන් කරන “Bonnie and Clyde” විදියේ ත්‍රාසජනක වගේම පිස්සු වැඩ ගොඩක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේක නිකම්ම නිකං හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඩාර්ක් කොමඩි, රොමෑන්ස්, සහ ක්‍රයිම් කියන ජාති ඔක්කොම කලවම් වුණු වෙනස්ම අත්දැකීමක්.

Country
Released
04 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Dear Santa
108 min 2024

Dear Santa

Comedy Movie
Yoroï
116 min 2025

Yoroï

Adventure Movie
Avatar: Fire and Ash
198 min 2025

Avatar: Fire and Ash

Science Fiction Movie
The Death of Snow White
110 min 2025

The Death of Snow White

Fantasy Movie
Raakaasa
130 min 2026

Raakaasa

Fantasy Movie
Aadu 3
162 min 2026

Aadu 3

Comedy Movie