XStream.lk

Dear Santa

HD 108 min 2024

Dear Santa

6.2

ඔන්න මම අද අරගෙන ආවේ 2024 අවුරුද්දේ අග භාගයේ ආපු, ටිකක් වෙනස්ම විදිහේ නත්තල් චිත්‍රපටයක් ගැන විස්තරයක්. ෆිල්ම් එකේ නම “Dear Santa”. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න, දැක්කම හිනා යන නළු Jack Black. කතාව පටන් ගන්නේ මෙහෙමයි: ලියම් (Liam) කියලා පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. එයා අනිත් ළමයි වගේම නත්තලට තෑගි ඉල්ලලා නත්තල් සීයාට (Santa) ලියුමක් ලියනවා. හැබැයි මෙතන තමයි වැඩේ ගැස්සෙන්නේ. මේ ළමයාට ස්පෙලින් (Spelling) පොඩ්ඩක් වැරදිලා ලියුම ලියවෙන්නේ Santa ට නෙවෙයි, Satan (සාතන්/යක්ෂයා) ට! ඉතින් මේ ලියුම ලැබෙන්නේ නිරයේ ඉන්න සාතන්ට. සාතන් විදිහට එන්නේ අපේ Jack Black. එයා හිතනවා මේ පොඩි ළමයාගේ ආත්මය ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එයා පොළවට ඇවිත් මේ පොඩි ළමයා එක්ක එකතු වෙලා එයා ඉල්ලන දේවල් කරන්න පටන් ගන්නවා. ෆිල්ම් එක කොහොමද? ඇත්තම කිව්වොත් මේක මාරම ගැඹුරු හෝ හරිම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම Comedy (විකට) ෆිල්ම් එකක්.

Country
Genre
Released
24 Nov, 2024
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie