XStream.lk

Vaa Vaathiyaar

HD 129 min 2026

Vaa Vaathiyaar

4.7

ඔන්න තවත් චිත්‍රපටියකට සිංහල උපසිරැසියක් අරගෙන අවේ. එහෙනම් බලමු චිත්‍රපටිය මොකක්ද කියලා මේ Vaa Vaathiyaar (2026). ඉතින් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වන පිරිස අතර ප්‍රධාන චරිතය කාරිති සහ ප්‍රධාන නිළිය ලෙස ක්‍රිති ශෙට්ටි දායක වෙනවා. කතාව පැත්තට ගියොත්.. නළු කාර්තිගේ සීයා වන නළු රාජ්කිරන් ගොඩක් හොඳ MJR ගේ රසිකයෙක් ඉතින් …මේ තත්වය තුළ දැඩි අසනීප තත්වයක් හින්දා නළු MJR ව රෝහලට ඇතුළත් කර ඇති අතර එයාව පුද්ගලිකව බලන්න බැරිඋණ නිසා එයා තමන්ගේ යාළුවොත් එක්ක මහ පාන්දර සිනමා රඟහලකට ගිහින් එයාගේ චිත්‍රපටිය බල බල ඉද්දී පාන්දර 3.30ට එම්.ජෙර්.ආර්.ගේ මරණය ගැන පුවත් දැනගන්නවා මේ නිසා ශොක් වෙලා ඉන්නකොට රාජ්කිරන්ට මුණුපුරෙක් ලැබුණා කියලා ආරංචියක් එනවා..ඒ මුණුපුරාගේ උපතත් එම්.ජේ.ආර්. ගේ මරණයත් එකම වෙලාවේ සිදු වුන නිසා මෙයාගේ මුණුපුරා MJR ගේ පුනරුප්පත්තිය කියලා විශ්වාස කරනවා මේක තමයි චිත්‍රපටියේ ආරම්භය වෙන්නේ. වැඩිය කතාව කියන්න යන්නේ නෑ. හෙනම් චිත්‍රපටිය බලන්න කියලා හැමදෙනාටම අරධනා කරනවා තවත් උපසිරුසියකින් ඉක්මනින් හමුවෙමු ජයවේවා!!

Country
Genre
Released
14 Jan, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie