XStream.lk

Three

HD 88 min 2016

Three

6.0

ඔන්න එහෙනම් වෙලාවක් ලැබුණු හැටියෙම උපසිරැසියක් අරගෙන ආවා..මේකනම් චයිනිස් චිත්‍රපටයක්..මේ මම චයිනිස් චිත්‍රපටයකට උපසිරැසි කරන දෙවන අවස්ථාව..කලින් මම දුන්නෙ Extraordinary Mission 2017 මූවි එකටනෙ..මේකත් ඒවගේම සුපිරිම ෆිලුමක්..චයිනිස් චිත්‍රපට වලට ආස කරන අය වෙනුවෙන්‍ම තමා ගෙනාවේ..? 2016 ජූනි 24 වනදා චීනයේද 2016 ජූනි 30 වනදා හොංකොං වලද ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තෙ Johnnie To කියන ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා විසින්..ඒවගේම ඔහු සම්මානලාභී අධ්‍යක්ෂකවරයෙක්..නිෂ්පාදනය Yau Nai-hoi විසින්..මොහුද සම්මානලාභී තිරරචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්..මිනිත්තු 88 පුරා ධාවනය වන මෙම චිත්‍රපටයට ලැබි ඇති Imdb අගය 6 ක්..ඒ වගේම Rotten Tomatoes ? ලත් 92% ක අගයක් මේ ෆිලුම වෙනුවෙන් ලබා දීලා තියෙනවා..එහෙනම් ආයෙ කියන්න දෙයක් නෑනෙ..අනිවාර්යයෙන්ම බලන්නම වටින ෆිලුමක්..?ඒවගේම මේ ෆිලුම දැනට සම්මාන 5 කට නිර්දේශ වෙලත් තියෙනවා..Action / Crime /Drama / Thriller ගණයට තමා මේ ෆිල්ම් එක වර්ගීකරණය වෙන්නෙ..Zhao Wei, Louis Koo, Wallace Chung,Lum suet කියන නළු නිළි සෙට් එක තමා රගපාන්නෙ.. චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කිව්වෙත් එහෙම කතාව ගෙතෙන්නෙ පොලිස් නිළධාරියෙක්, ඩොක්ටර් කෙනෙක් හා සන්නද්ධ මංකොල්ලකන කණ්ඩායමක සාමාජිකයෙක් වටා..එහෙනම් වැඩිය කියන්න යන්නෙ නෑ..චිත්‍රපටය බලලම ඉතුරු ටික තේරුම් ගන්නකො..තවත් සුපිරිම චිත්‍රපටයකින් නැවත හමුවෙමු..?

Country
Released
24 Jun, 2016
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie