XStream.lk

Scream 7

HD 114 min 2026

Scream 7

6.1

ෆිල්ම් එක පටන් ගන්නෙම ඇඟ හීතල වෙලා යන සීන් එකකින්. කපල් එකක් කාර් එකකින් එනවා කලින් මිනීමැරුම් සිද්ධ වුණු පරණ ගෙදරකට. උන් දෙන්නා එතන ඉන්නකොට ගෙදර තියෙන පරණ ෆෝන් එකට කෝල් එකක් එනවා. එහා පැත්තේ ඉන්නේ අර සුපුරුදු ප්‍රශ්න අහන මිනීමරු හඬමයි! මේක කවුරු හරි කරන විහිළුවක් කියලා හිතලා මුන් දෙන්නා ප්‍රශ්නවලට උත්තර දීලා ඉන්නවා. හැබැයි ඒ වෙලාවේ කෙල්ල දකිනවා Ghostface ගේ ඇතුළේ ඉන්නවා! බය වෙච්ච කෙල්ල කොල්ලට මේක කිව්වම, ඌ ගිහින් බලද්දී තමයි දන්නේ මේක සෙන්සර් (Sensors) වලින් වැඩ කරන රොබෝ එකක් වගේ සීන් එකක් කියලා. ඒක විහිළුවක් කියලා හිතලා මුන් දෙන්නා හිනා වෙනවා විතරයි… එකපාරටම කොහෙන් ආවාද කියලා හිතාගන්න බැරි විදිහට සැබෑ මිනීමරුවා මුන් ඉස්සරහට එනවා! අන්තිමේදී ඒ දෙන්නාටම අත්වෙන්නේ දරුණු ඉරණමක්. මුළු ගෙදරටම ගිනි තියලා Ghostface එතනින් මාරු වෙලා යනවා. මේ ලේ වැකි ආරම්භයෙන් පස්සේ Ghostface ගේ ඊළඟ ටාගට් එක වෙන්නේ Sidney Prescott (Neve Campbell). මෙවර මිනීමරුවා සිඩ්නිගේ පවුලම ඉලක්ක කරන්නේ ඇයි? සිඩ්නිගේ අතීතයේ රහස මොකක්ද? අන්න ඒ රහස මොකක්ද කියලා දැනගන්න නම්, ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා!

Country
Released
25 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie
Mike & Nick & Nick & Alice
107 min 2026

Mike & Nick & Nick & Alice

Comedy Movie
Vadh 2
131 min 2026

Vadh 2

Crime Movie