XStream.lk

Nee Forever

HD 133 min 2026

Nee Forever

6.0

ඔන්න අද උපසිරැසි ගෙනාවේ 2026 රිලීස් වුන ලස්සන දමිල ෆිල්ම් එකක් වන”Nee Forever” කියන ෆිල්ම් එකට. ඉතින් මේ ෆිල්ම් එක Romance, Drama කියන ශාරන වලට අයිති එකක්. ලස්සන කතාවක් තියෙන feel good ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එකේ මාර ලස්සන පසුබිම් සංගීතයක් වගේම සිංදු දෙකකුත් තියෙනවා. ඒ ටික skip නොකර අහන්න අනිවාරෙන් ෆිල්ම් එක බලනවනම්. මේ ෆිල්ම් එකේ සුධර්ශන් ගෝවින්ද්, අලුත් නිලියක් වෙන අර්චනා රවි තයි ප්‍රධාන චරිත කරන්නෙ. ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අශෝක්කුමාර් වලයිවනි. නිෂ්පාදනය කරල තියෙන්නෙ පුගස් ඊඩ්න් විසින්. කතාව පැත්තට ගියොත්, ඩේටින් ඇප් එකක් හදන කවදාවත් ආදරේ කරල නැති කොල්ලෙක්ට ආදරේ ගැන අත්දැකීම් ඕන වෙනවා, අනික් පැත්තෙන් කවදාවත් ආදරේ කරල නැති කෙල්ලෙක්ට ෆිල්ම් එකක් හදන්න ආදරේ කරන්න ඕන වෙනව. ඉතින් මේ දෙන්න දෙන්නට ආදරේ කරන්න තමන්ගේ වාසි වෙනුවෙන්. ඉතින් මේ දෙන්නගෙ අරමුණු ඉටුවෙයිද?, නැත්නම් බොරුව අහුවෙයිද? කියල දැනගන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙනකන්, ජය වේවා…!

Country
Genre
Released
01 Jun, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Once We Were Us
115 min 2025

Once We Were Us

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie