XStream.lk

Once We Were Us

HD 115 min 2025

Once We Were Us

7.3

ඉතාමත් අහඹු ලෙස සිදුවන හමුවීමකින් තමා මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. යුන් හෝ කියන පිරිමි ළමයයි ජොන් වොන් කියන ගෑණු ළමයයි බස් රථයකදි තමා අහඹු ලෙස හමුවෙන්නෙ. ඔවුන්ට මුහුණ දෙන්න වෙන අකරතැබ්බක් නිසා යුන් හෝ ජොන් වොන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මෙන්න මේ අහඹු හමුව මෙයාලගෙ ජීවිත වෙනස් කරනවා. ආගන්තුකයින් වුන මේ දෙන්නා සෙමින් යාළුවන් බවටත් අනතුරුව හොදම යාළුවන් බවටත් අවසානයේදී පෙම්වතුන් බවටත් පත් වෙනවා. විවිධ අවස්ථාවන් වලට එකට එක්ව මූණ දෙන මේ පෙම්වතුන් යුවලට සුරංගනා කතාවක් වගේ නොවන නමුත් ඉතාමත් යථාර්තවාදී අවසානයක් හිමිවෙනවා. ඉතින් චිත්‍රපටිය බලලම ඔවුන්ගෙ ඉරණම විසදෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා මම ආරාධනා කරනවා. මම, චතුනිකා මංචනායක.

Country
Genre
Released
31 Dec, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Before Dawn
101 min 2024

Before Dawn

War Movie