XStream.lk

Nadhi

HD 140 min 2022

Nadhi

8.8

මධුරෙයි නගරය කියන්නේ දකුණු ඉන්දියාවේ තියෙන වෙනස්ම විදිහේ සංස්කෘතියක් තියෙන පැත්තක්. එහේ ආදරයට වඩා “නම්බුව” (Honor) සහ කුලය ගැන හිතන මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ. අන්න ඒ වගේ පසුබිමක නිර්මාණය වුණු අමුම අමු, තාත්වික කතාවක් තමයි Nadhi (2022) කියන්නේ. කතාවේ ප්‍රධාන චරිතය තමයි තමිල් (Sam Jones). එයාගේ තාත්තා ඔමාන් ඔටෝ රියැදුරෙක්. තමිල් කියන්නේ බැඩ්මින්ටන් (Shuttle) ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහින් රජයේ රැකියාවක් ගන්න හීන දකින තරුණයෙක්. අනිත් පැත්තෙන් ඉන්නවා භාරතී (Anandhi). එයා එන්නේ ලොකු දේශපාලන බලයක් තියෙන, කුලය ගැන නිතරම කතා කරන පවුලකින්. ඔයාලට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ වගේ වෙනස් තරාතිරම් දෙකක දෙන්නෙක් අතරේ ඇතිවෙන ආදර සම්බන්දය කොයි වගේ ප්‍රතිඵලයක් ගෙනෙයිද කියලා. මේ ආදරේ නිසා මේ පවුල් දෙක අතරේ ලොකු ගැටුමක් ඇතිවෙනවා විතරක් නෙවෙයි, තමිල්ව නොකළ වරදකට පවා හිරේ යන්න සිද්ධ වෙනවා. දේශපාලන බලයයි, කුල අහංකාරකමයි ඉස්සරහා මේ අහිංසක ආදරේට මොනවා වෙයිද කියන එක තමයි චිත්‍රපටය පුරාම තියෙන්නේ.

Country
Genre
Released
22 Jul, 2022
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie