XStream.lk

Moondram Pirai

HD 143 min 1982

Moondram Pirai

6.5

ජීවිතේ කවදාහරි දවසක තමන් පණ වගේ ආදරය කරන, තමන්ගේම කියලා හිතාගෙන හිටපු කෙනෙක්ට තමන්ව සම්පූර්ණයෙන්ම අමතක වුණොත් දැනෙන වේදනාව කොහොම එකක් වෙයිද? ඉන්දියානු සිනමාවේ බිහිවුණු අතිවිශිෂ්ටතම, ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට කඳුළු ගෙනාපු සිනමා නිර්මාණයක් තමයි Moondram Pirai (1982) කියන්නේ. දකුණු ඉන්දීය සිනමාව ගැන කතා කරද්දී කිසිම දවසක අමතක කරන්න බැරි Romance & Drama ඝණයට අයත් වෙන මේ සලරුව, ආදරයේ ගැඹුරුම මානයන් ස්පර්ශ කරනවා.කතාවේ ප්‍රධාන චරිතය තමයි භාග්‍යලක්ෂ්මි හෙවත් විජී (Sridevi). හදිසි අනතුරක් නිසා ඇයට අතීතය අමතක වෙලා, ඇගේ මනස කුඩා දරුවෙකුගේ මට්ටමට පත් වෙනවා (Retrograde Amnesia). මේ අසරණ වෙන තරුණියව නපුරු මිනිස්සු අතින් ගණිකා මඩමකට විකිණෙනවා. එතනදී ඇයට මුණගැහෙනවා හුදකලා පාසල් ගුරුවරයෙක් වෙන චීනු (Kamal Haasan). චීනු මේ අහිංසක කෙල්ලව එතනින් බේරගෙන ඌටි වල තියෙන තමන්ගේ ගෙදරට අරන් ගිහින්, පොඩි දරුවෙක්ට වගේ ආදරෙන් සාත්තු කරනවා. චීනුගේ මේ කැපවීම සහ විජීගේ අහිංසකකම අතරේ ගොඩනැගෙන බැඳීම තමයි කතාවේ හදවත.

Country
Genre
Released
19 Feb, 1982
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Once We Were Us
115 min 2025

Once We Were Us

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie