XStream.lk

Kaalidas 2

HD 137 min 2026

Kaalidas 2

7.8

නගරයේ මහල් නිවාස සංකීර්ණයකින් හදිසියේම අතුරුදන් වන කුඩා දියණියකගේ අබිරහස සොයා යන ඉන්ස්පෙක්ටර් කාලිදාස් හට මෙවර මුහුණ දීමට සිදු වන්නේ සාමාන්‍ය අපරාධකරුවෙකුට නොව, ඉතාමත් සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ඝාතකයෙකුටයි. එක් දරුවෙකුගේ අතුරුදන් වීමකින් ආරම්භ වන මෙම පරීක්ෂණය කෙමෙන් කෙමෙන් මළසිරුරු කිහිපයක් දක්වා ව්‍යාප්ත වන අතර, මුළු මහල් නිවාස සංකීර්ණයම බියෙන් සලිත කරවන්නට සමත් වෙයි. කාලිදාස් සිය සහජ බුද්ධිය සහ වෘත්තීය අත්දැකීම් භාවිත කරමින්, සැඟවුණු සත්‍යය මතු කර ගැනීමට දරන උත්සාහයත්, ඒ පිටුපස ඇති බිහිසුණු රහසත් ඔබව මොහොතකටවත් තිරයෙන් ඉවතට ගන්නට ඉඩ නොතබනු ඇත.2019 වසරේ තිරගත වූ ‘Kaalidas’ සාර්ථකත්වයෙන් පසු ශ්‍රී සෙන්තිල්ගේ අධ්‍යක්ෂණයෙන් නැවතත් Bharath අප හමුවට එන්නේ තවත් තිගැස්ම පිරුණු විමර්ශනයක් සමඟිනි. මෙවර කතාව ගෙතෙන්නේ එක්තරා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් කේන්ද්‍ර කරගනිමින්. අලුත් අවුරුදු උදාව සැමරීමට සූදානම් වන පවුල් අතරින් මිත්‍රා නම් කුඩා දැරියක් අතුරුදන් වීමත් සමඟ මුළු පරිශ්‍රයම කලබලකාරී ස්වරූපයක් ගනී. මෙම නඩුව භාර ගන්නා ඉන්ස්පෙක්ටර් කාලිදාස් හට පරීක්ෂණයේදී හමුවන සැකකටයුතු පුද්ගලයන් සහ අහඹු සිදුවීම් හරහා කතාව නොසිතූ පැතිවලට ගලා යයි.

Country
Released
03 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie