XStream.lk

Forgive Us All

HD 93 min 2025

Forgive Us All

5.0

ලෝකය කියන්නේ දැන් ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. එක වෛරසයකින් මුළු මිනිස් සංහතියම කෲර, ලේ පිපාසිත මිනීමරුවන් බවට පත් කරලා ඉවරයි. “Forgive Us All (2025)” කියන්නේ Neo-Western, Horror සහ Thriller කියන ශානරයන් අපූරුවට මුසු කරපු, අලුත්ම විදිහේ සිනමා අත්දැකීමක්. කතාව ගෙතෙන්නේ Rory (Lily Sullivan) කියන මව වටා. ඇය තමන්ගේම ආසාදිත දියණියව සහ සැමියාව අහිමි වීමේ දැඩි පශ්චත්තාපයෙන්, තමන්ගේ මාමණ්ඩිය වන Otto (Richard Roxburgh) සමඟ කඳුකරයේ හුදකලා නිවසක දිවි ගෙවනවා. මේ පශ්චාත්-අපෝකැලිප්ටික ලෝකයේ ඉන්න ආසාදිතයන්ව හඳුන්වන්නේ “Howlers” කියලයි. රජයේ පාලනය නතුව තියෙන්නේ GMA කියන කෲර පාලන අධිකාරියකටයි. මේ අතරතුර දවසක, GMA සිර කඳවුරකින් පලා එන Noah (Lance Giles) නම් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ දෙන්නගේ නිවසට කඩා වැටෙනවා. ඔහුගේ අට හැවිරිදි පුතාටත් වෛරසය ආසාදනය වෙලා, ඒ වෙනුවෙන් ලබා දිය යුතු ප්‍රතිකාරයක් (Ivacron) හොරාගෙනයි ඔහු මේ පලා යන්නේ. තමන්ගේ දරුවාව බේරාගන්න බැරි වුණු Rory, මේ ආගන්තුකයාට තමන්ගේ දරුවාව බේරාගන්න උදව් කරයිද?

Country
Released
08 May, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie