XStream.lk

Everybody Loves Sohrab Handa

HD 99 min 2023

Everybody Loves Sohrab Handa

6.0

එක් රැයක පැවැත්වෙන විවාහ සංවත්සර සාදයක්… මුවඟ රැඳි බොරු සිනහවන් සහ වීදුරු ගැටෙන හඬ මැදින් ගලා යන සතුටු සාමීචි… නමුත් පසුදා උදෑසන මුළු මහත් මන්දිරයම කම්පා කරවමින් ඇසෙන්නේ බිහිසුණු මරණ ලතෝනියකි. බොලිවුඩයේ අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන Rajat Kapoor ගේ සුවිශේෂී සිනමා ශෛලියෙන් හැඩවුණු Everybody Loves Sohrab Handa (2026) යනු ප්‍රේක්ෂකයාව අවසාන තත්පරය දක්වාම අන්දමන්ද කරවන සැබෑ Whodunit Murder Mystery වර්ගයේ චිත්‍රපටයකි. Thriller, Mystery, සහ Crime යන ශානරයන් ඔස්සේ දිගහැරෙන මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සම්මානනීය නළු Vinay Pathak විසිනි. ඔහු මෙහි රඟපාන Sohrab Handa නමැති චරිතය ඔහුගේ නමට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකි. සාදයට පැමිණෙන සෑම අමුත්තෙකුටම අපහාස කරන, ඔවුන්ගේ රහස් එළි කරන මේ පිළිකුල් සහගත මිනිසා සාදය අවසානයේ අබිරහස් ලෙස ඝාතනයට ලක්වෙයි. සෑම අමුත්තෙක්ම සැකකරුවෙකි!

Country
Released
30 Oct, 2023
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Psycho Killer
91 min 2026

Psycho Killer

Crime Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie
Mike & Nick & Nick & Alice
107 min 2026

Mike & Nick & Nick & Alice

Comedy Movie
Vadh 2
131 min 2026

Vadh 2

Crime Movie