XStream.lk

Dominique

HD 94 min 2024

Dominique

6.7

තමන්ගේ අඳුරු සහ ලේ වැකි අතීතයට සමුදීලා, දකුණු ඇමරිකාවේ සාමකාමී ජීවිතයක් ගත කරන්න හිතාගෙන පලා එන මාරාන්තික ඝාතකයෙක් ගැනයි මේ කතාව ගෙතෙන්නේ. “Dominique (2024)” කියන්නේ Action සහ Thriller ශානරයන්ට ආදරය කරන අයට ගෙනාපු තවත් අපූරු සිනමා සිත්තමක්. ප්‍රධාන චරිතය වන Dominique (Oksana Orlan) ගමන් කරන ගුවන් යානය දකුණු ඇමරිකාවේ කැලෑබද ප්‍රදේශයකට කඩාවැටීමත් සමඟ ඇයට අහම්බයකින් දේශීය පවුලක් මුණගැසෙනවා. මේ පවුලේ ඉන්නවා Julio (Sebastián Carvajal) කියලා පොලිස් නිලධාරියෙක්. ඔහු ළඟ තියෙනවා තමන්ගේම පොලිස් ප්‍රධානියා වෙන Santiago (Maurice Compte) සහ ඔහුගේ කණ්ඩායම ‘De La Cruz’ කියන මත්ද්‍රව්‍ය කාටෙල් එක වෙනුවෙන් මිනිස්සු ඝාතනය කරන වීඩියෝ සාක්ෂි තොගයක්. මේ බව දැනගන්නා දූෂිත පොලිස් ප්‍රධානියා, සාක්ෂි මකාදමන්න ජුලියෝගේ මුළු පවුලම ඝාතනය කරන්න තමන්ගේ මැරයන්ව සහ පොලිසියේ අයට අණ දෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ, මේ පවුලත් එක්ක ඉන්නේ සාමාන්‍ය විදේශික කාන්තාවක් (Gringa) නෙවෙයි, පොලිස් භටයන් දුසිම් ගණනක් වුණත් ඇහිපිල්ලම් ගහන වේගෙන් මරලා දාන්න පුළුවන් One-Woman Army කෙනෙක් කියලා.

Country
Released
11 Oct, 2024
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie