XStream.lk

Dhurandhar: The Revenge

CAM 229 min 2026

මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු යාවත්කාලින කරනු ලැබේ.

Dhurandhar: The Revenge

7.6

සුබ දවසක් හැමෝටම! 2026 වසරේ මාර්තු මස 19 දින නිකුත් වුන Dhurandhar: The Revenge එහෙමත් නැත්නම් Dhurandhar දෙවන ෆිල්ම් එකට තමයි අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ. ඉතින් පසුගිය දිනවල අතිශයින් ජනප්‍රිය වුන මේ ෆිල්ම් එකේ දෙවනි කොටස එනකන් හැමෝම වගේ නොයිවසිල්ලෙන් තමයි බලාගෙන හිටියෙ, ඉතින් කොහොමහරි දැන් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මතක් කරනවා, ඔයා මේකෙ පළවෙනි ෆිල්ම් එක බැලුවෙ නැත්නම් අනිවාරෙන්ම ඒකත් බලලා ඉන්න කියලා. ෆිල්ම් එක ගැන කියනවනම්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Aditya Dhar, Lokesh Dhar සහ Jyoti Deshpande විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරල තියෙනවා. Ranveer Singh, Arjun Rampal, Sanjay Dutt, R. Madhavan, Sara Arjun, Rakesh Bedi, Gaurav Gera, Danish Pandor වගේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මේකට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම යාමි ගෞතම් ගෙ කැමියෝ එකකුත් බලාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින්, මේ දිනවල ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වෙන මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත්, මේකෙ ප්‍රධානවම ඇතුලත් වෙලා තියෙන්නෙ හම්සා කියන චරිතය බිහි වුනේ කොහොමද කියන එක සහ ධුරන්දර් පලවෙනි ෆිල්ම් එකේ සතුරන්ගෙන් පළිගැනීම ගැන. ඉතින් මීට වඩානම් මම මොනවත් විස්තර කරන්න යන්නෙ නෑ, ඔයාලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා! හැමෝටම බුදු සරණයි!

Country
Released
18 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie