XStream.lk

Dacoit

HD 150 min 2026

Dacoit

6.3

මම ඔයාට ආදරය කළේ ද්‍රෝහීකම කියන්නේ මොකක්ද කියලා මම දැනගෙන හිටපු නැති කාලෙක… ඒත් ඒක කරන්නේ ඔයා කියලා මම කීයටවත් හිතුවේ නෑ.” කතාව පටන්ගන්නේම හිත පාරන, ඒ වගේම ලොකු කුතුහලයක් ඇති කරන දෙබසකින්. තමන්ගේ මුළු ලෝකයම කරගත්තු කෙනා තමන්ටම විරුද්ධව ආයුධයක් ඉස්සුවොත් මොකද වෙන්නේ? Dacoit A Love Story (2026) කියන්නේ නිකම්ම නිකන් ආදරයක් ගැන කියවෙන කතාවක් නෙමෙයි. මේක ආදරය, පළිගැනීම සහ ලේ වැගිරීම් පිරුණු අඳුරු මාවතක යන Action සහ Romance ඝනයට අයත් සුවිශේෂී සිනමා නිර්මාණයක්.Goodachari, Evaru, සහ Major වගේ චිත්‍රපට බලපු අයට Adivi Sesh කියන නළුවා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑ. එයා චිත්‍රපටයක් තෝරගන්නේ ලොකු අධ්‍යයනයකින් පස්සේ. මේ චිත්‍රපටයේ ඔහුත් එක්ක ප්‍රධාන නිළිය විදිහට එකතු වෙන්නේ ජනප්‍රිය නිළි Shruti Haasan. මේ දෙන්නගේ රසායනය තිරය මත අතිශය සාර්ථකව ගොඩනැගිලා තියෙනවා විතරක් නෙමෙයි, දෙන්නම තමන්ගේ රංගන ජීවිතයේ කරපු වෙනස්ම චරිත දෙකක් විදිහට මේ චරිත දෙක හඳුන්වන්න පුළුවන්.

Country
Released
10 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie