XStream.lk

Barabar Premistha

HD 134 min 2026

Barabar Premistha

4.7

1965 අවුරුද්දේ අදිලාබාද් වල තියෙන රුද්‍රාරම් කියන ගම්මානයේ දරුණු ඉඩම් මායිම් ආරවුලක් ඇතිවෙනවා. මේ ආරවුල නිසා ගමේ ‘කර්මානි’ සහ ‘ධර්මානි’ කියලා පවුල් දෙකක් අතර පරම්පරා ගාණක් පුරා ඇදීගෙන යන ලොකු වෛරයක් නිර්මාණය වෙනවා. ඉතින් මේ වෛරය මැද්දේ ඉපදෙන තරුණයෙක් සහ තරුණියක් එකිනෙකාට ආදරය කරන්න ගත්තොත් මොකද වෙන්නේ? Barabar Premistha (2026) කියන්නේ තමන්ගේ දරුවන්ගේ සතුටට වඩා පරම්පරාවේ නම්බුව ලොකු කරගත්තු, ගෞරවය වෙනුවෙන් දරුවන්වම බිලිගන්නා (Honor Killing) කුරිරු සමාජයක කතාවක් කියවෙන සුපිරිම Romance සහ Drama සිනමාපටයක්.මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නේ ‘චන්දු’ සහ ‘බුජ්ජම්මා’. මේ චරිත දෙක සඳහා දක්ෂ යොවුන් නළු Chandra Hass සහ සුරූපී නිළි Megna Mukherjee රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව Muralidhar Goud සහ Laxman Meesala වගේ දක්ෂ නළු නිළියන් රැසකුත් මෙහි දැකගන්න පුළුවන්. Sampath V. Rudra ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටය නිකම්ම නිකන් ආදර කතාවක් නෙමෙයි, සමාජයට ලොකු පණිවිඩයක් දෙන Emotional කතාවක්.

Country
Genre
Released
06 Feb, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Sambhavam Adhyayam Onnu
127 min 2026

Sambhavam Adhyayam Onnu

Fantasy Movie
Youth
141 min 2026

Youth

Comedy Movie
Sosok Ketiga: Lintrik
117 min 2025

Sosok Ketiga: Lintrik

Drama Movie
Band Melam
141 min 2026

Band Melam

Romance Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Once We Were Us
115 min 2025

Once We Were Us

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie