XStream.lk

Badass Ravi Kumar

HD 142 min 2025

Badass Ravi Kumar

4.7

‘Badass Ravikumar’ කියන්නේ 2025 වසරේ තිරගත වුණු, 80 දශකයේ බොලිවුඩ් මසාලා චිත්‍රපටවල තිබුණු ඒ අමුතුම පිස්සුව සහ ක්‍රියාදාම ඒ විදිහටම ආයෙත් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන සුපිරිම හින්දි Action චිත්‍රපටයක්. ඔයා ලේ රත් වෙන සටන් ජවනිකා, ඇඟ හිරිවැටෙන Mass ඩයලොග් සහ පරණ තාලේ විනෝදාත්මක ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම මඟනොහැර බලන්නම ඕනෙ ෆිල්ම් එකක්. රවී කුමාර් කියන්නේ නිකම්ම නිකන් සාමාන්‍ය පොලිස්කාරයෙක් නෙවෙයි. එයා නීතියට වඩා තමන්ගේ ස්ටයිල් එක ගැන විශ්වාස කරන, අපරාධකරුවන්ට දඬුවම් දෙනවට වඩා උන්ව කෙලින්ම අපායට යවන ජාතියේ කෙනෙක්. “මම සිගරට් බොන්නේ නැහැ, ඒත් ඒක නැතුව ජීවත් වෙන්නෙත් නැහැ” වගේ අමුතුම කතා කියන රවීට, නීතිය අතට ගැනීම නිසාම නිතරම වැඩ තහනම් වීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතරේ ඉන්දියාවේ ගැඹුරුම රහස් සහ රහස් නියෝජිතයින්ගේ විස්තර ඇතුළත් අතිශය රහසිගත ‘මයික්‍රෝ-රීල්’ එකක් කාර්ලොස් පේද්‍රෝ පැන්තර් කියන ජාත්‍යන්තර මාෆියා නායකයාගේ අතට පත්වීමේ අවදානමක් ඇති වෙනවා. ඉන්දීය පොලිසියට සහ ඉන්ටර්පෝල් එකට පවා මේක නවත්තන්න බැරි වුණු තැන, වැඩ තහනමට ලක්වෙලා ඉන්න අපේ බැඩ්ෑස් රවී කුමාර්ව මේ රහසිගත මෙහෙයුම සඳහා ඕමාන් වලට යවනවා. කාර්ලොස්, භුජාන්ග් සහ ජගාවාර් වගේ පාතාලයේ දැවැන්තයින්ගේ රාජධානියටම ගිහින් උන් එක්ක හැප්පිලා, තමන්ගේ ආදරයත් බේරගෙන මේ රීල් එක ආපහු ගේන්න රවී කුමාර්ට පුළුවන් වෙයිද? තර්කනය පැත්තකින් තියලා, උපරිම විනෝදාස්වාදයක් ගන්න පුළුවන් මේ ක්‍රියාදාම චිත්‍රපටය අදම නරඹන්න!

Country
Released
07 Feb, 2025
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Brothers Under Fire
99 min 2026

Brothers Under Fire

Action Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
The Verdict
100 min 2025

The Verdict

Action Movie
Mrithyunjay
122 min 2026

Mrithyunjay

Thriller Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie
Happy Patel: Khatarnak Jasoos
122 min 2026

Happy Patel: Khatarnak Jasoos

Comedy Movie
Swordfish
99 min 2001

Swordfish

Action Movie