ලින්ඩා ලිඩල් කියන්නේ උසස්වීමක් ලැබෙන්න ඉන්න කෙනෙක් ඉතින් ලොක්කා එයාගේ සමාගම භාරදෙන්නේ එයාගේ පුතාට එයාගේ නම් බ්‍රැඩ්ලි ප්‍රෙස්ටන් ඉතින් එයා ලින්ඩාගේ උසස්වීම ඩොනොවන් කියලා කෙනෙක්ට දෙන්න හදන්නේ කියලා ලින්ඩාට ආරංචි වෙනවා ලින්ඩා මොනා කරයිද ? ඉතින් කතාව බලලා ඔයාලගේ අදහසත් දාගෙනම යන්නකෝ!!!