XStream.lk

Happy Raj

HD 159 min 2026

Happy Raj

5.0

Happy raj 2026 ඉන්දියානු දෙමළ භාෂා ආදර හාස්‍ය නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය ආරම්භක මාරියා රාජා එලන්චෙසියන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර එය නිෂ්පාදනය කරනු ලැබුවේ බියෝන්ඩ් පික්චර්ස් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජී. වී. ප්‍රකාශ් කුමාර්, අබ්බාස් (ඔහුගේ නැවත චිත්‍රපටවලට පැමිණීමේදී), ශ්‍රී ගෞරි ප්‍රියා සහ ජෝර්ජ් මේරියන් ය. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි හැපි කියන්නේ.හැපි ගමක හැදී වැඩෙන ගුරුවරයෙක්ගේ පුතෙක්.ඔහු කුඩා කාලයේදී පියා සමග ලගින්ම හිටියත් වයසින් හැදී වැඩෙත්ම පියාගෙන දුරස් වෙනවා.ඒ යහළුවන් ඔහුට විහිළු කරනවා තාත්තා සැර ගුරුවරයෙක් නිසා.හැපි පාසල් යන කාලයේදී පටන්ම ගැණු ලමයින් සමග ආදරය කරන්න හැදුවත් ඔහුගේ පියා මේ හැම කෙනෙක්ටම එක එක විදිහට දඩුවම් කරනවා.මේ නිසා කිසිම කෙනෙක් ඔහු සමග ආදරය කරන්න එකග වෙන්නේ නෑ. මේ ගැන හිතලා ඔහු ගමෙන් පිට වෙලා ගැණු ලමයෙක් හොයාගන්න තීරණය කරනවා.හැපි බැංගලෝර්වල සමාගමක රැකියාවකට යනවා.මේ සමාගමට අලුතින් කණඩායම් නායිකාවක් විදිහට කාව්‍යා බැදෙනවා.හැපිගේ හිත ඇයට බැදෙනවා.මේ විදිහටයි හැපිගේ ආදර කතාව පටන් ගන්නේ. හැපි අවසානයේ කාව්‍යා සමඟ ආදරයෙන් බැඳෙන අතර, ඇය ඔහුට සැබවින්ම ආදරය කරයි. නමුත් ඇයට එක් කොන්දේසියක් ඇත: ඔවුන්ගේ පවුල් හමුවී විවාහයට එකඟ විය යුතුය. මෙය පවුල් අතර විශාල ගැටුමකට මග පාදයි: හැපිගේ සාම්ප්‍රදායික, අමුතු පියා 🆚 කාවියාගේ නූතන, NRI පියා (රජිව්)

Country
Released
27 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie