XStream.lk

Forbidden Fruits

HD 104 min 2026

Forbidden Fruits

7.0

මෑතකදී (2026 අප්‍රේල්) තිරගත වීම ඇරඹූ “Forbidden Fruits”, ලොව පුරා සිනමාලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වූ නිර්මාණයකි. දක්ෂ අධ්‍යක්ෂිකා මෙරිඩිත් ඇලෝවේ ගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුණු මෙහි, ලිලී රයින්හාර්ට් , ලෝලා ටුන්ග්, වික්ටෝරියා පෙඩ්‍රෙට්ටි සහ ඇලෙක්සැන්ඩ්‍රා ශිප් යන ජනප්‍රිය නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කරති. කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ ඩලස් නුවර සාප්පු සංකීර්ණයක ඇති “Free Eden” නම් සුඛෝපභෝගී ඇඳුම් පැළඳුම් අලෙවිසැලක් වටා. මෙහෙ සේවය කරන ඇපල්, ෆිග් සහ චෙරි කියන්නෙ සාමාන්‍ය සේවිකාවන් පිරිසක් නොවේ; ඔවුන් තමන්ගේම නීතිරීති සහ රහසිගත චාරිත්‍ර වාරිත්‍ර පවත්වාගෙන යන මායාකාරියන්. මෙම කණ්ඩායමට අලුතින් එක්වන ‘පම්ප්කින්’ නම් තරුණිය, මොවුන්ගේ අඳුරු රහස් සහ අසාමාන්‍ය ක්‍රියාකාරකම් එකින් එක අනාවරණය කරගැනීමට පටන් ගැනීමත් සමඟ කතාවේ කුතුහලය වැඩිවෙනවා ආසියානු සිනමාවේ බහුලව හමුවන Healing, Slice of Life හෝ Romantic Comedy වැනි මෘදු සහ හැඟීම්බර ශානරයන්ගෙන් මඳක් මිදී, වෙනස්ම ආකාරයේ වින්දනයක් සොයන ප්‍රේක්ෂකයින්ට මෙය කදිම තේරීමකි. මෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ අඳුරු හාස්‍යය (Dark Comedy) සහ ත්‍රාසයයි (Horror). යොවුන් කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් සහ toxic friendships පිළිබඳව ඉතා තියුණු මෙන්ම හාස්‍යජනක දෙබස් හරහා මැනවින් නිරූපණය කිරීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා

Country
Genre
Released
26 Mar, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie