XStream.lk

Bharathanatyam 2 Mohiniyattam

HD 145 min 2026

Bharathanatyam 2 Mohiniyattam

7.0

පවුලේ ගෞරවය රකින්න අම්බානක කට්ටක් කන කොල්ලෙක්ට, එකපාරටම තමන්ගේ පවුලට සම්බන්ධ ලොකුම කලු රහසක් දැනගන්න ලැබුණොත් මොකද වෙන්නේ? ඒ මදිවට ඒ රහස දන්න කෙනෙක් ඇවිත් කප්පම් ඉල්ලන්න ගත්තොත්? 2024 අවුරුද්දේ තිරගත වුණු Bharathanatyam චිත්‍රපටය බලපු අයට Sasi කියන අසරණ වුණු චරිතය අමතක වෙන්න විදිහක් නෑ. ඉතින් ඒ කතාවේ දෙවැනි දිගහැරුම තමයි මේ Bharathanatyam 2 Mohiniyattam (2026) විදිහට අපේ තිරයට එන්නේ. පළමු චිත්‍රපටයට වඩා මේක ගොඩක් වෙනස්. මේ පාර කතාව යන්නේ සම්පූර්ණයෙන්ම Dark Comedy සහ Thriller පැත්තට බරවෙලයි. ගමේ තියෙන පන්සල මහා වංචාවකින් හැදුණු එකක් කියන එක එළියට දානවා කියලා Sasi ගේ පවුලෙන් කප්පම් ඉල්ලන්න එනවා. ඒ තමයි මේ කතාවේ ප්‍රධාන දුෂ්ටයා!Krishnadas Murali ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සුපුරුදු පරිදි Saiju Kurup විසින් නිරූපණය කරනවා. ඒ වගේම මේ පාර කතාවේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ Suraj Venjaramoodu විසින් රඟපාන ‘ගෝවින්දරාජා’ කියන බ්ලැක්මේලර් ගේ චරිතය. ඊට අමතරව Vinay Forrt, Jagadish සහ පළමු කතාවේ ජනප්‍රියම වුණු ‘Subhash’ ගේ චරිතයට පණ පොවන Baby Jean මෙවරත් දැකගන්න පුළුවන්.

Country
Released
10 Apr, 2026
0 comments
Log in to comment !

No comments yet!

Recommended For You

Youth
141 min 2026

Youth

Comedy Movie
Pizza Movie
98 min 2026

Pizza Movie

Comedy Movie
The Super Mario Galaxy Movie
98 min 2026

The Super Mario Galaxy Movie

Family Movie
Toaster
126 min 2026

Toaster

Comedy Movie
Son of a Rich
109 min 2019

Son of a Rich

Comedy Movie
The Family
111 min 2013

The Family

Crime Movie
Love Insurance Kompany
157 min 2026

Love Insurance Kompany

Romance Movie
Ustaad Bhagat Singh
151 min 2026

Ustaad Bhagat Singh

Action Movie