Study Group (2025) S01 E08 | සිංහල උපසිරැසි සමඟ | Web Owner Sadaham
පාඩම් කරන්න ආපු තැන, චණ්ඩින්ට දූවිලි ඇවිස්සෙන්න නෙළන සුපිරිම Action-School කතාවේ ඇරඹුම – XStreamLK ඉදිරිපත් කිරීමක්!
ලොව පුරා Webtoon රසිකයින් සහ K-Drama ප්රේක්ෂකයින් දැඩි නොඉවසිල්ලෙන් මඟබලාගෙන සිටි “Study Group” කතා මාලාවේ අට වැනි කොටස (Episode 08) දැන් ඔබට නූලටම ගැලපෙන සිංහල උපසිරැසි සමඟින් අපගේ XStreamLK වෙබ් අඩවියෙන් සෘජුවම නැරඹීමට සහ ඩවුන්ලෝඩ් කරගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.









